Job Vacancies
2026/02/13 වන සිකුරාදා ලංකාදීප පුවත්පතේ හා topjob.lk වෙබ් අඩවියේ තනතුරු පුරප්පාඩු පිළිබඳ පළකර ඇත.
ආරක්ෂක නියාමකයන් සැපයුම්කරුවකු සඳහා මිල ගණන් කැඳවීමයි
ආරක්ෂක නියාමකයන් (Security Guard) සැපයීම සඳහා සැපයුම්කරුවකු තෝරා ගැනීම සඳහා මිල ගණන් කැඳවනු ලැබේ. මිල ගණන් 2025/11/17 වන දින හෝ ඊට ප්‍රථමව ලියාපදිංචි තැපෑල මඟින් හෝ අතින් ගෙනවිත් භාර දිය යුතුය. ආ
මිල කැඳවීමයි
HIRING AN QUALIFIED IT CONSULTANT
HIRING AN QUALIFIED IT CONSULTANT Cooperative Hospital, one of the leading Private Hospital in Gampaha Area. We invite applications from qualified IT consultant for software selection committee member to evaluate software product and document preparation who is responsible for selecting a suitable Hospital Management System. Applications can be sent under registered post or handed over to the office on or before 30th April 2025. General Manager Cooperative Hospital Society Ltd
පවිත්‍රතා කටයුතු සඳහා මිල ගණන් කැඳවීමයි
පවිත්‍රතා කටයුතු සඳහා මිල ගණන් කැඳවීමයි පවිත්‍රතා කටයුතු සිදු කිරීම සඳහා සැපයුම්කරුවකු තෝරා ගැනීම සඳහා මිල ගණන් කැඳවනු ලැබේ. මිල ගණන් 2025/04/30 වන දින හෝ ඊට ප්‍රථමව ලියාපදිංචි තැපෑ
සේවකයන් බඳවා ගැනීම - අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2025/03/14
සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් තමා විසින් සකස් කරන ලද අයදුම්පත් 2025/03/14 වන දින හෝ එදිනට පෙර පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.
සේවකයන් බඳවා ගැනීම - අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2024/12/23
සේවකයන් බඳවා ගැනීම අ.පො.ස.(උ/පෙළ) විද්‍යා විෂය ධාරාවෙන් සමත් සුදුසුකම් සහිත අයදුම්කරුවන් රසායනාගාර අංශයටත්, ඩිස්පෙන්සරි අංශයටත්, ඔසුසල් අංශයටත් බඳවා ගැනීම ඖෂධ සංයෝජක (104:09 III අවු.21-45) (අ) අ.පො.ස.
දින දර් ශන හා දිනපොත් සඳහා මිල ගණන් කැඳවීම
2025 වර්ෂයට අදාලව දින දර් ශන හා දිනපොත් මුද්‍රණය සඳහා මිල ගණන් කැඳවීමේ නිවේදනය
62 වන සංවත්සරය
සී/ස ගම්පහ සමූපකාර රෝහලට වසර 62ක් පිරීම නිමිත්තෙන් 2024/09/29 වන දින ගරු සභාපතිතුමා, සාමාන්‍යාධිකාරී තුමිය ඇතුළු සේවක මහත්ම මහත්මීන්ගේ දායකත්වයෙන් සංඝයා වහන්සේලා 10 නමකට, ගරු සභාපතිතුමා ඇතුළු ගරු
වසර 100ක් පැරණි ගොඩනැගිල්ල
Nursing Vacancies
හෙද නිලධාරිණියන් බඳවා ගැනීම අ.පො.ස.(උ/පෙළ) විද්‍යා විෂය ධාරාවෙන් සමත්ව රජයේ හෝ පිළිගත් හෙද විදුහලක පුහුණු සහතිකය සමඟ හෙදි ලෙස රජයේ හෝ පිළිගත් ආයතනයක වසර 03ක සතුටුදායක සේවා කාලයක් ලබා තිබීම.
නව අධ්යක්ෂ මණ්ඩලයට අපගේ උණුසුම් සුභ පැතුම්!
2024 ජනවාරි මස 28 වන දින පැවති මහා සභා නිලවරණයෙන් තේරී පත් වූ ගරු සභාපති ලසන්ත කපුරුබණ්ඩාර මහතා ඇතුළු නව අධ්යක්ෂ මණ්ඩලය
Members' Clinic - 2024
ගම්පහ සමුපකාර රෝහලේ වාර්ෂික සාමාජික වෙෙද්‍ය සායනය 2024 ජනවාරි මස 13 සහ 14 යන දිනවල සමුපකාර රෝහලේදී පවත්වන ලදී.
Members' Annual Trip - 2023.12.17
New Gynecologist Doctor - Mr. Prasad Rannulu
අකුණු සන්නායක පද්ධතියක් ස්ථාපනය සඳහා මිල කැඳවීම
ඔබේ දරු සිහිනයට අපෙන් අත්වැලක්
ලිපිද්‍රව්‍ය සඳහා මිල ගණන් කැඳවීම
සමූපකාර රෝහල මගින් වර් තමානයේ ලබා ගත හැකි නව සේවාවන්
දරු ප්‍රසූතිය සඳහා පැමිණෙන මව්වරුන් සඳහා ත්‍යාග පිරිනැමීම
අප රෝහලේ නවීන පහසුකම් වලින් සමන්විත ශල්‍යාගාර සංකීර් ණය සාධාරණ මිල ගණන් යටතේ ඔබ සැමට විවෘත වූ වගයි! දරු ප්‍රසූතිය සඳහා අප රෝහලට පැමිණෙන මව්වරුන් සඳහා ත්‍යාග පිරිනැමීමට සූදානම් කර ඇත.
නවීන පහසුකම් වලින් සමන්විත ශල්‍යාගාර පරිශ්‍රය
සී/ස ගම්පහ සමූපකාර රෝහලේ 02 වන මහලේ ස්ථාපිත කරන ලද නවීන පහසුකම් වලින් සමන්විත ශල්‍යාගාර පරිශ්‍රය අගෝස්තු 11 වන දින සිට ජනතා අයිතියට පත් කරන ලදී. කෝටි 10කට අධික වියදමින් ඉදිකරන ලද මෙය පහළගම සෝමර
නව සේවා හඳුන්වා දීම
සී/ස ගම්පහ සමූපකාර රෝහලේ තවත් සේවාවක් පුළුල් කිරීමක් ලෙස Dental X-RAY ලබා ගත හැකිය.
දානමය පුණ්යකර් මය - 2023
සමූපකාර රෝහලේ 2 වන මහලේ නව ශල්‍යාගාර සංකීර් ණයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමෙන් පසු 2023/08/05 වන සෙනසුරාදා දින සේවක මහත්ම මහත්මීන්ගේ දායකත්වයෙන් සංඝයා වහන්සේලා 10 නමකට උදේ දානය පිළිගන්වන ලදී.
පීච් රයිස් දන්සැල
අප රෝහලේ සේවක සුබ සාධක සංගමය මගින් වෙසක් පොහොය නිමිති කරගෙන 14 වන වරටත් සංවිධානය කරන ලද පීච් රයිස් දන්සැල 2023 මැයි මස 06 වන දින රෝහල් පරිශ්‍රයේදී සාර් ථකව පවත්වන ලදී.
පැමිණීම මත ලබාදෙන ආහාර දීමනාව ප්රදානය
බස්නාහිර පළාත් සමූපකාර කොමසාරිස් තුමියගේ සහ ගම්පහ සමූපකාර සංවර් ධන සහකාර කොමසාරිස් කාර් යාලයේ දිස්ත්‍රික් නිළදාරීතුමාගේ ප්‍රධානත්වයෙන් 2022 වර් ෂයට අදාළව පැමිණීම මත ලබා දෙන ආහාර දීමනාව 2023/
සේවක සුභ සාධක සංගමය මගින් පවත්වන ලද ගමේ පොළ
සේවක සුභ සාධක සංගමය මගින් පවත්වන ලද ගමේ පොළ 2023.03.25 වන සෙනසුරාදා දින පෙ.ව.9.00 ට රෝහල් පරිශ්‍රයේදී පවත්වන ලදී.
සාමාජික චාරිකාව 2022
2022.12.18 වන දින සාමාජික චාරිකාව - වැව්රුකන්නල හා වෙහෙරහේන විහාරය
මහා සභා රැස්වීම 2023
ගම්පහ සමූපකාර රෝහලේ මහා සභා රැස්වීම 2023 ජනවාරි මස 15 වන දින ගම්පහ සාකෙත මැදුරේදී පවත්වන ලදී.
Members' Clinic - 2023
2023 ජනවාරි මස 07 වන සෙනසුරාදා දින සියලුම සේවක සේවිකාවන්ගේ දායකත්වයෙන් සාමාජික සායනය සාර් ථකව පවත්වන ලදී.
වසර 60ක් පිරීම නිමිත්තෙන් පවත්වන ලද කිරි දානය
සී/ස ගම්පහ සමූපකාර රෝහලට වසර 60ක් පිරීම නිමිත්තෙන් කිරි අම්මාවරු 60 දෙනෙකුට කිරි දානයක් 2022.09.24 වන දින පවත්වන ලදී. ගරු සභාපතිතුමා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයේද, සියළුම කාර් ය මණ්ඩලයේද සහභාගිත්වයෙන්
වසර 60ක් පිරීම නිමිත්තෙන් පවත්වන ලද ධර් ම දේශනය
සී/ස ගම්පහ සමූපකාර රෝහලට වසර 60ක් පිරීම නිමිත්තෙන් සුමධුර ධර් ම දේශනාවක් 2022.09.29 දින රෝහල් පරිශ්‍රයේදී පැවැත්විය. මෙම ධර් ම දේශනය, ගම්පහ සාම විහාරයේ විහාරවාසී පූජ්‍ය මැදිරිගිරියේ හේමානන්ද හිම
දානමය පුණ්යකර් මය - 2022
සී/ස ගම්පහ සමූපකාර ආරෝග්‍යශාලාවේ වාර් ෂිකව පවත්වනු ලබන දානමය පුණ්යකර් මය අප්‍රේල් මස 02 දින සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් සාර් ථකව පවත්වන ලදී.
Doctors' Party 2022
වෛද්‍යවරුන්ගේ සුහද හමුව 2022 ජනවාරි මස 12 වන දින ගම්පහ සාකේත මැදුරේදී පැවැත්විණි.
ගරු අධ්යක්ෂ මණ්ඩලයට අපගේ සුභපැතුම්!
ගම්පහ සමූපකාර රෝහලේ මහා සභා රැස්වීම 2022 පෙබරවාරි මස 06 වන දින ගම්පහ සුමේධ විද්‍යාලයීය ශාලාවේදී පැවැත්වූ අතර එදින නිතරඟයෙන් ගරු සභාපති ධූරයට පත් වූ හිටපු සභාපති ලසන්ත කපුරුබණ්ඩාර මහතා ඇතුළු ග
මහා සභා රැස්වීම 2022
ගම්පහ සමූපකාර රෝහලේ මහා සභා රැස්වීම 2022 පෙබරවාරි මස 06 වන දින ගම්පහ සුමේධ විද්‍යාලයීය ශාලාවේදී පවත්වන ලදී.
ප්‍රජා සත්කාරක වැඩසටහන
ගම්පහ මූලික රෝහලේ අක්ෂි ශල්‍යාගාරය නවීකරණ කටයුතු හේතුවෙන් එම ශල්‍යකර් ම සිදු කිරීම සඳහා සමාජ සත්කාරයක් ලෙස අප රෝහලේ අක්ෂි ශල්‍යාගාරය අය කිරීමකින් තොරව නොමිලේ ලබා දෙන ලදී.
රන් සම්මානයෙන් පිදුම් ලද අප රෝහල
බස්නාහිර පළාතේ හොඳම සමූපකාර ආරෝග්‍යශාලා සමිතිය ලෙසින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ සුරතින් 2021 ජූලි 05 වන දින පළාත් රන් සම්මානයෙන් අප රෝහල පිදුම් ලද වගයි..!!
2021 නව වසරේ ආරම්භය
කාර් ය මණ්ඩලයේ සියළු දෙනාගේම සහභාගිත්වයෙන් සුභ මොහොතින් කිරි ඉතිරවීමෙන් පසු ගරුතර ස්වාමීන් වහන්සේලාගේ සෙත් පිරිත් දේශනාවෙන් අනතුරුව ගරු සභාපතිතුමා, සාමාන්‍යාධිකාරී තුමිය සමඟ සියළු දෙ
The Annual General Meeting 2018
The Annual General Meeting of Gampaha Co-operative Society Ltd was held on February 2018.
සමූපකාර රෝහල ඇමති තුමාගේ නිරීක්ෂණයට
ලසන්ත අලගියවන්න ඇමතිතුමා ගම්පහ සමූපකාර ආරෝග්‍යශාලාවේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා 2020.09.29 වන දින සහභාගී විය. මෙම රෝහලේ සාමාජිකයින් 3200 කට ආසන්න පිරිසක් සිටින අතර පැය 24 ම විවෘතව අඛණ්ඩ සේවාවක් ලබ
