සමූපකාර රෝහල ඇමති තුමාගේ නිරීක්ෂණයට

01-01-1970

ලසන්ත අලගියවන්න ඇමතිතුමා ගම්පහ සමූපකාර ආරෝග්‍යශාලාවේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා 2020.09.29 වන දින සහභාගී විය.

මෙම රෝහලේ සාමාජිකයින් 3200 කට ආසන්න පිරිසක් සිටින අතර පැය 24 ම විවෘතව අඛණ්ඩ සේවාවක් ලබා දීමට කටයුතු කරයි. විශේෂඥ වෛද්‍යවරුන් 89 දෙනෙකු චැනලින් සේවය ද ලබා දේ. ඊට අමතරව පෞද්ගලික රෝහලක සිදුවන ශල්‍යකර් ම ඇතුළු සේවාවන් රැසක් සිදු කරනු ලබයි. දැනට මෙම ලබා දෙන සේවාවන් වල ප්‍රමාණාත්මක හා ගුණාත්මකතාවයේ දියුණුවක් ඇති කරමින් ඉදිරි වසර 5 තුල ක්‍රියාත්මක සැලැස්මක් සකස් කරන ලෙස සභාපති තුමා ඇතුලු අධ්‍යක්ෂක මණ්ඩලයට යෝජනා කරන ලදී.


© 2024 Co-Operative Hospital All rights reserved | Web Design by ANTS