පවිත්‍රතා කටයුතු සඳහා මිල ගණන් කැඳවීමයි

01-01-1970

පවිත්‍රතා කටයුතු සඳහා මිල ගණන් කැඳවීමයි

පවිත්‍රතා කටයුතු සිදු කිරීම සඳහා සැපයුම්කරුවකු තෝරා ගැනීම සඳහා මිල ගණන් කැඳවනු ලැබේ.              

මිල ගණන් 2025/04/30 වන දින හෝ ඊට ප්‍රථමව ලියාපදිංචි තැපෑල මඟින් ලබා දිය යුතු වේ. කාර් යාලයෙන් ලබාගන්නා විස්තර පත්‍රිකාව අනුව මිල ගණන් ඉදිරිපත් කල යුතු වේ.

 2025/04/23 වන දින පෙ.ව.8.00 - ප.ව.5.00 දක්වා කාලය තුළ වැඩබිම් පරීක්ෂාවක් (Field Visit) සිදු කළ හැක. වැඩි විස්තර සදහා වෙබ් අඩවිය බලන්න.

සාමාන්‍යාධිකාරී

සමුපකාර ආරෝග්‍යශාලාව

නො.43, මේරිබිසෝ මාවත,

ගම්පහ.

දු.අං. : 070-6747501 / 033-2234504


© 2026 Co-Operative Hospital All rights reserved | Web Design by ANTS