ගරු අධ්‍යක්ෂ මණ්ඩලයට අපගේ සුභපැතුම්!

01-01-1970

ගම්පහ සමූපකාර රෝහලේ මහා සභා රැස්වීම 2022 පෙබරවාරි මස 06 වන දින ගම්පහ සුමේධ විද්‍යාලයීය ශාලාවේදී පැවැත්වූ අතර එදින නිතරඟයෙන් ගරු සභාපති ධූරයට පත් වූ හිටපු සභාපති ලසන්ත කපුරුබණ්ඩාර මහතා ඇතුළු ගරු අධ්‍යක්ෂ මණ්ඩලයට අපගේ සුභපැතුම්!


© 2024 Co-Operative Hospital All rights reserved | Web Design by ANTS