58 වන වර් ෂ පූර් ණ සැමරුම - 2020

01-01-1970

ගම්පහ සමූපකාර ආරෝග්‍යශාලාවේ 58 වන වර් ෂ පූර් ණ  සැමරුම උදෙසා 2020. 09. 29 වන දින සියළු සේවක මණ්ඩලයේ දායකත්වයෙන් උදෑසන දානමය පිංකමක් පවත්වන්නට යෙදුණි. මීට අනුබද්ධව රෝහල තුල නව බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කර පුද සත්කාර කිරීම ආරම්භ කරන ලදී.


© 2026 Co-Operative Hospital All rights reserved | Web Design by ANTS