SECURITY VACANCIES
01-01-1970
ආරක්ෂක නියාමකයන් සැපයුම්කරුවකු සඳහා මිල ගණන් කැඳවීමයි
ආරක්ෂක නියාමකයන් (Security Guard) සැපයීම සඳහා සැපයුම්කරුවකු තෝරා ගැනීම සඳහා මිල ගණන් කැඳවනු ලැබේ.
මිල ගණන් 2026/06/02 වන දින හෝ ඊට ප්‍රථමව ලියාපදිංචි තැපෑල මඟින් ලබා දිය යුතු වේ. ආරක්ෂක නියාමකයන් වයස අවුරුදු 55 ට අඩු විය යුතුය.
පෙ.ව.6.00 - ප.ව.6.00
ප.ව.6.00 - පෙ.ව.6.00
පෙ.ව.9.00 - ප.ව.9.00
ලෙස සේවා මුරයන් 3ක් සඳහා ආරක්ෂක නියාමකයන් තිදෙනෙකු යෙදවිය යුතුය.
2026/05/25 වන දින පෙ.ව.8.00 - ප.ව.5.00 දක්වා කාලය තුළ වැඩබිම් පරීක්ෂාවක් (Field Visit) සිදු කළ හැක. වැඩි විස්තර සදහා වෙබ් අඩවිය බලන්න.

