රන් සම්මානයෙන් පිදුම් ලද අප රෝහල

01-01-1970

බස්නාහිර පළාතේ හොඳම සමූපකාර ආරෝග්‍යශාලා සමිතිය ලෙසින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ සුරතින් 2021 ජූලි 05 වන දින පළාත් රන් සම්මානයෙන් අප රෝහල පිදුම් ලද වගයි..!!


© 2024 Co-Operative Hospital All rights reserved | Web Design by ANTS